සිං
English
தமிழ்
No offers are currently available.
"Coming Soon..."
අප
ගැන
දැක්ම , මෙහෙවර සහ ආයතනික අගයන්
අධ්යක්ෂ මණ්ඩලය
ආයතනික කළමනාකරණ කණ්ඩායම
මෙහෙයුම් කළමණාකාර කණ්ඩායම
සම්මාන තිළිණ සහ පිළිගැනුම්
අනුපාත
සහ ප්රතිලාභ
පොලී අනුපාත
නවතම විනිමය අනුපාත
වාහන පෙළ
කළමනාකරණය
ණය
සහ ලීසිං
SME සේවා
ක්ෂුද්‍ර සේවා
පාරිභෝගික සහ
ඩිජිටල් ව්‍යාපාර
ATM සහ ඩෙබිට් (හර) කාඩ්පත්
ක්‍රෙඩිට් (ණය) කාඩ්පත්
ඉතුරුම්
සහ තැන්පතු
ඉතුරුම් ගිණුම්
ස්ථාවර තැන්පතු
විදේශ මුදල් ගණුදෙනු
තිරසාරභාවය හා
ආයතනික සමාජ වගකීම්
පිරිනැමීම
සහ ප්‍රවර්ධන
ක්‍රෙඩිට් කාඩ් දීමනා
විකල්ප මූල්‍ය
සේවා
අප තෝරාගන්නේ ඇයි ?
ආයෝජන විකල්ප
මූල්‍ය විකල්ප සහ ණය පහසුකම්
වාර්ෂික වාර්තා
නියෝග බාගතකරන්න
අන්තර්ජාල / පරිගණක මාර්ගගත
සේවා
LOLC රියල් ටයිම් යෙදවුම
LOLC සමූහය වෙත
පිවිසෙන්න
ප්රවෘත්ති
මැදිරිය
ශාඛා
ජාලය
ආයෝජක
සබඳතා
මාධ්‍ය
වේදිකාව
වෘත්තියමය
අවස්ථා
අප
අමතන්න
පාරිභෝගික ආරක්ෂණ
රාමුව
මූලික කරුණු ආශ්රිත
ලේඛණ
ක්ෂුද්‍ර ණය
දැන්ම විමසන්න
+94 11 5715555
+94 11 5715555
දැන්ම විමසන්න
Home
|
ණය සහ ලීසිං
|
ක්ෂුද්‍ර ණය
සමූහ
ණය
කණ්ඩායමක සාමාජිකයන් තුන් දෙනෙක්.
එක් එක් සාමාජිකයා විසින් ලබා ගන්නා ලද ණය අනෙක් සාමාජිකයන් දෙදෙනා විසින් සහතික කරනු ලැබේ.
ණය චක්‍රය රු. 15,000 න් ඇරඹී රු. 300,000 දක්වා විහිදේ.
නැවත ගෙවීමේ කාලය මාස 12 සිට මාස 24 දක්වා.
මාසික වාරිකය නැවත ගෙවීම ග්‍රාමීය එක්රැස් කිරීමේ රැස්වීම්වලදී .
ආදායම් උත්පාදනය සඳහා මෙන්ම පාරිභෝගික අවශ්‍යතා සඳහාද ණය පිරිනැමේ.
තනි පුද්ගල නිවාස
ණය
රුපියල් මිලියනය දක්වා ණය
නිවාස ඉදිකිරීම, අලුත්වැඩියා කිරීම, පදිංචිය සඳහා දේපළ මිලදී ගැනීම.
LOFC හි විශේෂයෙන් යෙදවූ නිලධාරියෙකු විසින් ඔබ වෙත පැමිණ ලබාදෙන සේවාව.
සරල ලියකියවිලි.
නීතිමය සහ තක්සේරු ක්‍රියාවලිය සඳහා විශේෂ සහාය.
ලිපිගොනුව සඳහා සාධාරණ ගාස්තුවක්.
ව්‍යාපාර සංවර්ධනය සඳහා තනි පුද්ගල
ණය
ක්ෂුද්‍ර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබාදේ.
මෙහෙයුම් ප්‍රාග්ධනය ලෙස සහ වත්කම් අත්පත් කර ගැනීම සඳහාද පහසුකම් සැලසිය හැක.
නැවත ගෙවීම මාසික වාරික වලින්.
රු. 200,000 ඇරඹී 1,000,000 දක්වා ණය
පුද්ගලික
ණය
ඔබ වෙත පැමිණ ලබාදෙන පුද්ගලික සේවාව
ස්ථාවර පොලී අනුපාත සහ නැවත ගෙවීම වසර 3 දක්වා
අවම දළ මාසික වැටුප රුපියල් 25,000 ක් වන වයස් සීමාව අවුරුදු 18 ත් 55 ත් අතර ස්ථිර සේවකයන් සඳහා
රුපියල් 100,000 ඇරඹී රුපියල් 500,000 දක්වා ණය