ඉතිරි කිරීමේ පුරුද්ද දිරිගැන්වීම සඳහා ඉතුරුම් ගිණුමේ ශේෂය ඉහළ යන විට ඉහල පොලී අනුපාතයක් ගෙවන ආකාරයෙන් සුපිරි ඉතුරුම් ගිණුම සැලසුම් කර ඇත. ඉහල අපේක්ෂාවන් සහිත ගණුදෙනුකරුවන්ට යෝග්‍ය මෙම ගිණුම මඟින් ඔබේ ඉතුරුම් වලට ඉහල ප්රතිලාභ සහ තවත් වරප්‍රසාද රැසක් හිමිවේ. LOLC ෆිනෑන්ස් සමඟ අද ගිණුමක් ආරම්භ කරන ඔබට ඊට ආවේනික වූ විශ්වාසය, ස්ථාවරත්වය සහ නම්‍යශීලිභාවය අත්විදිය හැකිවේ. පුරවැසියන් හෝ පුරවැසියන් නොවන, ශ්‍රී ලංකාවේ පදිංචි හෝ මෙරට සමාගම් ලියාපදිංචි කල ඔබට රුපියල් දෙදහසක (2,000/- ) මූලික තැන්පතුවකින් සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් ආරම්භ කල හැකි අතර එය අවම ශේෂයක් ලෙස අඛණ්ඩව පවත්වා ගත යුතුය.